Friday, February 3, 2017

ඔබත් රැවටුනාද? කියන තරම් තේල් වැඩ කරන්නේ නෑද්ද ?

Renault KWID Fuel Consumption ඔබේ අවධානයට


ඔබත් රැවටුනාද?  කියන තරම් තේල් වැඩ කරන්නේ නෑද්ද ? ඔබගේ අදහස් අපිට කියන්න. මෙතන පහලින් කමෙන්ට් කරල අපිට ඒ ගැන කියන්න.


1 comment:

  1. 25 km/l ෙතල් වැඩ කරනවා කිවුව නිසා මමත් මාස 03 කට කලින් කාර් ෙදකක්ම ගත්තා. (CAR - 98XX / CAS - 25XX) අද දවස වන විට කාර් ෙදකම 1000 Km පසු කර අැති අතර First Service ඒක කළ ද, ෙමි වන ෙතක් ෙතල් වැඩ කරන්ෙන් 8.8 -9.0 km/l පමණයි. මා ෙබාහා් විට ෙමම වාහන ෙදකම භාවිතා කරන්ෙන් ාමාරටුව හා පානදුර වන අතර ඒම ෙව්ලාවට මාර්ග තදබදයක් ද නැත. ෙම් සම්බන්ධව ගංගාරාම ෙය් පිහිටි Renault අායතනය දැනුවත් කළ ද ඔවුන් විවිධ උත්තර ලබා ෙදමින් ප්‍රශ්නය මගහැර යයි. අවසාන ෙය් ඒහි විධායක නිලධාරිෙයකු මා හට ෙපාෙරාන්දු වු ෙන් හැකි ඉක්මනින් ෙම් සඳහා පිළියමක් ෙසායා ෙදන ෙලස පවසා මා ෙග් දුරකතන අංකය හා වාහන අංක ලබා ගත් අතර ෙම් වන විට මසකට අාසන්න කාලයක් ගත වී අැතත් ඒම අායතන ෙයන් කිසි ෙවකු මා හට කතා ක ෙල් නැත. මා ෙග් ඒකම ඉල්ලීම වූ ෙය් වාහන ෙය් Fuel Consumption ඒක අවම වශෙයන් 15 km/l ක් වත් කර ෙදන ෙලසය.

    හු ෙදක් බලා ෙපාෙරොත්තු සහගතව බලා සිටිමි....

    ReplyDelete